Xu Shi Yin e, the “ Lanka Princess” attended the Vesak celebrations 2021 at the Embassy in Beijing
2021-05-28
 
Xu Shi Yin e, the “ Lanka Princess” attended the Vesak celebrations 2021 at the Embassy in Beijing on 26th May 2021. Prior to the event, she met Ambassador Dr. Palitha Kohona at his residence and explained her family tree to him. She is a 19th generation descendant of a prince from the court of King Parakramabahu VI of Kotte.

She showed us photos of the burial site of her royal Lankan ancestor.   The Princess Xu enjoys prominence in China and contributes significantly to strengthening the bilateral relationship. Under the guidance of Princess Xu Shi Yin e, in 2009, Quanzhou city, the hometown of the Princess, entered into a sister city relationship with Colombo. Sri Jayewardenepura Kotte and Licheng District of Quanzhou became sister cities in 2017 also.

The Ambassador welcomed the Princess and said that she is a living example of the close people to people contacts between Sri Lanka and China spanning several millennia. He requested the Princess to promote Sri Lanka - China people to people contacts even more actively. The Princess invited the Ambassador to visit her in Quanzhou.


2021 මැයි 26 වන දින තානාපති කාර්යාලයේ පැවති  වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” ෂු ෂී යින්  සහභාගී විය.
වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර ඇය තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන ඔහුට පැහැදිලි කළා. ඇය කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට  අයත් වේ. මෙම හමුවේදී ඇය තම  ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප ද පෙන්වීය. චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි. 2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුඈන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුඈන්ජෝවු   හි ලීචෙන්ග්  දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය. තානාපති ආචාර්ය පාලිත කොහොන කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහස්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි. දෙරට අතර පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරනමෙන් ආචාර්ය කොහොන කුමරියගෙන් ඉල්ලා සිටියේය.







Contact Us|Feedback|FAQs|Site Map|Sri Lanka Citizen Registration